ඉතාලියේ ලක් ගී ගලයි By None // 2012 දෙසැ 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ ෆිරෙන්සි නුවර එක්සත් ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදක සංගමය තම නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා වසරක් පාසා පවත්වන සංගීත සැදෑවක තවත් එක් ප්‍රසංගයක් ඉදිරා සවස පැවැත්වීය. ෆිරෙන්සි හා වෙත් නගරවලින් ආ ලක් තරුණ තරුණියන් රැසක් එහිදී ගීත ගැයූහ. ඉතාලි ජාතික දැරියන්ගේ නැටුම්ද භාරතීය නැටුමද කාගේත් නෙත් සිත් ඇද ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත