ඉතාලියේ මොදානා විහාරයේ කඨින පිංකම


ඉතාලියේ මොදනා මෛත්‍රී විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විහාරස්ථ දායක සභාව විින් සංවිධානය කැරුණු මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ පාර්මා මර්සෝලාරා උදය මහතා ඇතුළු පිරිස විසිනි. රාජගිරියේ ධර්මාශ්‍රමයාධිපති  ආචාර්ය පල්ලේගම ආයුපාල හිමියන් ඇත්‍රුඑ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකැර සිටියහ.