ඉතාලියෙන් ගමක් හදයි By None // 2012 නොවැ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිංහල රාවය සංවිධානයේ මැදිහත් විමෙන් යාපනය නවක්කූලි හන්දියේ ඉදිවෙන ගමිමානයේ කටයුතු අරඹමින් විහාරස්ථානයේ ප‍්‍රජා ශාලාව විවෘත කිරිමත් නව නිවාස පහකට මුල්ගල තැබිමත් පසුගියදා සිදු විණි. ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධඹදෙනියේ ධමිමාරාම හිමියන්ගේ ඉල්ලිම පරිදි ඉතාලි ඵකාබද්ධ සිංහල සංවිධානයේ ලාල් ගමගේ හා කෙනඩි කොස්තා මහත්වරුන්ගේ මැදිහත් විමෙන් ජල පහසුකමි සදහාත් පැරිසියේ රොඩිනි ප‍්‍රනාන්දු, ලලිත් චන්ද්‍රපාල හා ධමිමිකා වන්නි ආරාචිචි මහත්ම මහත්මින්ගේ සහයෝගයෙන් විදුලි පහසුකම් සඳහා මුදල් ආධාර දුන්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත