මව සමග ඉතාලියේ ජිවත් වු එක් දරු මවක වන කිරිමැටියානේ සුසීමා සඳමාලි ප්‍රනාන්දු (23) මිනුවන්ගොඩ පීල්ලවත්ත බෝඩිමකදී මරා දමන්නට ඇතැයි සැක පිට ඇගේ සැමියා වන නුවන් ජයතිලක රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටී.
දරුවා සමීප නෑදෑයෙකුට දී පසුගිය පහලොස්වෙනිදා සැමියා ඇය බලෙන් රැගෙන යන්නට ඇතැයිද පොලීසිය සැකකරයි.
ඝාතනයෙන් පසු ගංජා සුරුට්ටුවක් විකිණී යැයි ඇගේ සැමියාව මාදම්පේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.
සිරුර සොයාගන්නා විට එය බෙහෙවින්ම නරක් වී තිබිණි.

