ඉතාලි නැව ගොඩ ගන්න කෝටි 1562ක් By None // 2012 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය වසරේ ජනවාරි 13 වැනි දා ඉතාලියේ ජිග්ලියෝ දුපතේදි අනතුරට පත් කොස්තා කොන්කොර්දියා නෟකාව නැවත යථා තත්වයට ගෙන ඵ්මට නැව්සමාගම සැරසෙයි. ජිග්ලියෝ දුපතේ ගොඩබිම ආසන්නයේ අඩක් ගිලි ගිය කොන්කොර්දිය නැව දොඹකර මගින් ඔසවා ජිනෝවා වරායට ඇදගෙන යෑම ඔවුන්ගේ සැලසුම වී තිබේ. වසරකට අසන්නකාලයක් දිවා රෑ නොබලා වෙහෙසුණු සිය ගණනක සේවකයින් පිරිසකගේ උත්සහාය තව නොබෝ දිනකින් සපල වනු ඇති බවත් යුරෝ කෝටි 50 (රුපියල් කෝටි 8400) ආසන්න වටීනාකමත් අති කොන්කොර්දියා නැව නැවත යථාත්වයට ගැනිමට යුරෝ නව කෝටියක් (රුපියල් කෝටි 1562) පමණ වැය වෙතියි කොස්තා කොර්වීයේරා නැවි සමාගම පවසයි. දිගින් මිටර් 290ක් වන සුඛෝපබෝගි නවට මඟින් 3200ක් ගෙනයා හැකියි. අනතුරට පත්වන මොහොතේ 1200ක පමණ පිරිසක් සිටියහ. ඵයින් තිස් දෙනෙකූ මියගොස් තවත් දෙදනකු අතුරුදන් වූහ. කපිතාන් ප‍්‍රැන්චෙස්කෝ ස්කෙන්තීනෝට ඵරෙහිව ඉතාලි අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති. අධිකරණය ඵක් තීන්දුවක් මගින් කියා සිටියේ ලෝකයේ කොතනකවත් නැවත නැවක සේවය කිරිමට නොහැකි වන සේ ස්කෙන්තීනෝගේ නව්කා අවසර පත‍්‍රය අවලංගූ කරන බවයි. නැව් සමාගම පවසනුයේ නැවේ ඇතැමි වටිනා කියන කොටස් අතුරුදන්ව ඇති බවයි. මේ නැවේ සේවය කළ ශ්‍රි ලාංකිකයෙක් ජීවිත රැසක්ම බේරා ගත්තේය. ; Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත