ඉතාලි කලා උළෙල මහ ඉහලින් By None // 2012 නොවැ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය කලා සංගමය සංවිධානය කළ ‘කලා උළෙල‘ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රෝහණ බැද්දගේ සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්වරු කලා උළෙලේ විශේෂ ආරාධිතයෝ වූහ. එහිදී රෝහණ බැද්දගේ මහතා පැවසුවේ ලංකාවෙන් පිටත ජීවත්වන දරුවන්ගෙන් වැඩිම දක්ෂයන් සිටින්නේ ඉතාලියේ බවයි. සමස්ථ පතඵල අනුව ජෝසප් ඉංග්‍රීසි පාසැලට ප්‍රථමස්ථාන 15ක් සමගින් 2 හා 3 ස්ථාන 45ක් හිමි විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත