ඉඩෝරය දරුණුයි ගොවි බිම් අනතුරේ By None // 2012 ජුනි 23 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නියඟය නිසා අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකළපුව, වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසක වගාබිම් හෙක්ටයාර් 5000ක් පමණ විනාශ වී ඇතැයි ද ඉදිරි දෙසතියේ වැසි නොලැබුණ හොත් තවත් හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යෑම ඉඩ ඇතැයි ද වාර්තා වෙයි. වැසි ලැබුණහොත් එම ලක්ෂයෙන් කොටසක් බේරා ගත හැකි වෙතියි නිලධරයෝ කියති. අම්පාර දිස්ත්‍රික්කයේ රජ වැව සිඳී පැලි වළං පැලී ගොසිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත