ඉඩම් ඉල්ලා මන්නාරම් වැසියෝ පාරේ වාඩි වෙති


මන්නාරම මුසලි හා මරච්චිකට්ටි ගම්වල ඉඩම් රජයේ ඉඩම් ලෙස විවිධ රාජ්‍ය ආයතන වලින් පවරාගනිතියි කියමින් එහි වැසියෝ අද කල්පිටිය මන්නාරම මාර්ගයේ මරච්චිකට්ටියේ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් කළහ.