ඉඟිනිමිටිය වාන් දොරටු අරි


ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් පහක් අඩිය බැඟින් එසැ වීය. ගංවතුර වැඩි වුවහොත් එහි දොරටු සියල්ලම  විවෘත කිරීමට සිදුවන බවත් එයට පුත්තලම පෙදෙස් තවත් වැඩි විය හැකි බවත් වාරි නිලධරයෝ කියති.