ඉක්මන කෙටි වෙයි


‍කොළඹ සිට කොටුව පෞද්ගලික බස් නැවැතුමේ දී පෞද්ගලික  බසයකින් බසින්නට ගිය මගියකුගේ පාදයක් අද පස්වරුවේ ඒ බසයට යට විය.  වළලු කර ළඟින් කකුල කැඩී එල්ලෙමින් තිබිණි. බසය නතර කරන්නට කලින් බසයෙන් බසිද්දී ඉස්සරහා රෝදයට කකුල අසුවිය. බස් සේවකයෝ ඔහු වහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියෝය.