ඉංජිනේරු සිසුවා හොර කප්පිත්තෙක්


පේරාදෙණිය සරසවි‍ෙය් ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයකු බැංකු කැඩීම ඇතුළු සෙරකම් රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු ලඟ තිබී රුපියල් ලක්ෂ හයක් ලක්ෂ 10 ක රන් ආභරණ සහ තවත් හොරබඩු ද සොයාගත් බව පොලීසි කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.