ඉංජිනේරු සිසුන් දෙන්නාත් කුඩු සමග අල්ලයි
මොරටු සරසවියේ ඉන්ජිනේරු පීඨ සිසුන් බව කියන දෙදෙනෙකු හා ජලසම්පත් මණ්ඩල කොන්ත්‍රාත් සේවකයකු රත්මලාන මැලිබන් හන්දියේදී හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. මේ සිද්ධියේ සුලමුල සොයා ගැනීම සඳහා රැඳවුම් නියෝග මත ඔවුහු රඳවාගනු ලැබ සිටිති.

