ඉංජිනේරු සංස්ථාවට රන් සම්මානයක්


ප‍්‍රංශයේ පැරිස් නුවර 16 වැනි අන්තර් ජාතික ප‍්‍රමිති තත්ත්ව සහතික රන් සමමාන උලෙලේදී අන්තර් ජාතික තරුව යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රන් සම්මානයක් හිමිවිය. සංස්ථා සභාපති ජගත් පෙරේරා මහතා හා සාමාන්‍යාධිකාරි ජේ. චන්ද්‍රන් මහතා ද සම්මානය රැගෙන ආහ.