ඉංගිරිය පොලිස් ජිප් රියේ තරුණයකු හැපී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ගැන ද පරීක්ෂණයක් පවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් ස්ථානාධිපති තමාට ද ඒ ගැන වාර්තා කළ ආකාරය ප්‍රශ්නකාරී බවයි.

