මහනුවර ඇසළ පෙරහර අද (11) දහවල් විදී සංචාරය කැරිණි.මහවැලි ගගේ ගැටඹේ දිය කැපීමේ උළෙලින් පෙරහර මංගල්‍ය අවසන් විය.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඒක දන්ත හා සිංහරාජ දෑලේ ගමන් කරද්දී මියන්මාර් රාජා පෙරහර කරඬුව වැඩම කරවිය.