ඇල්ලූ කංසා ගෙදර


තණමල්විල පොලීසියේ  උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු ,පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු හා පොලිස් සහායකුගේ වැඩ තහනම් කළ බව  පොලිස් ආරංචි කියයි.

තණමල්විල බලහරුවේ  වැටලීමකදී සොයා ගත් කංසා තොඟයෙන්  කොටසක්  ගෙදරක සඟවා කොටසක් පමණක්  උසාවියට ඉදිරිපත් කළ නිසා  ඔවුන්ගේ වැඩ තහනම් කළ බව දැනගන්නට ඇත.