පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ දී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (16) උසාවියට රැගෙන එනු ලැබීය.
මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මිය ද අද උසාවියට පැමිණියාය.

![IMG_6047[1]54](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_6047154.jpg)
![IMG_6055[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60551.jpg)
![IMG_6014[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60141.jpg)
![IMG_6076[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60761.jpg)
![IMG_6078[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60781.jpg)
