ඇමෙරිකාව සතුටු වෙයි


2010 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් වීම් පිළිබඳ වාර්තාවීමෙහි අඩුවීමක් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගල අතුරුදන්වීම් දේශපාලන හේතු මත සිදු වෙතියි රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.