ඇමෙරිකා පොලිස් නිලධාරියා නාගනී
ඇමෙරිකාවේ ඔහියෝ තරුණයන් පිරිසකගේ අභියෝගයක් ජයගත් ෆිල් කෘෂ් නමැති පොලිස් නිලධාරීයා පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කළැයි කියමින් ඔහුගේ රැකියාව අහිමිකිරීමට එරට පොලිස් ප්‍රධානීන් කටයුතු කැර තිබේ. මුත්‍රා පිරවූ භාජනයකට ඔළුව දැමීම අභියෝගයයි. එය ජයගන්නා තැනැත්තාට පොරොන්දුව ඩොලර් 400 කි. පොලිස් නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී අභියෝගය ජයගන්නා වීඩියෝව දුටු ඇමෙරිකා පොලීසිය ඔහු හඳුනාගත්තේය. තරුණයන් පවසන්නේ තම අභියෝගය ජයගත් තැනැත්තා පොලිස් නිලධාරියකුයැයි නොදන්නා බවයි.

