යුද අපරාධ පිළිබඳ ඇමෙරිකා තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විරෝධය පළ කිරීමට ජාතික සංවිධාන එකමුතුව පෙළපාළියකින් කොල්ලුපිටිය මංසංධියේ සිට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කෙළේය.
රැප් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.