ඇමැති රිෂාඩ් මන්නාරම උසාවියේ


ඇමැති රිෂාඩ් බදුයුර්දීන් අද උදේ මන්නාරම් උසාවියට පැමිණයේය. නොතිසියක් අනුව එහි පැමිණි ඔහු  දිසා විනිසුරු රංග දිසානයක මහතා හමුවට පමුණුවනු ලැබීය. මන්නාරම දිසා විනිසුරු ඒ ජූඩ්සන් මහතාට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 18 වැනි දා ඔහුට නොතිසි නිකුත් කැර තිබිණි.