මාතර බ්‍රවුන්ස්හිල්හිදී මගියකු ජිප් රියකට යට වී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ චතුර පසන් ගුණවර්ධන රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
සැකකරු ඇමැතිවරයකුගේ පුතෙකි.
තුවාලකරු මාතර රෝහලෙන් කරාපිටියට මාරු කළ අතර ඔහුට රුපියල් 40,000ක් ගෙවීමට සැකකරු ඉදිරිපත් විය.

