ඇමැති පුතා මේජර්ට ගහලා


කොම්පඤ්ඤවිදියේ තරුපහේ  හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර ගත්තැයි රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. මේජර් ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. හෝටලයේ රථ ගාලේදී දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකොට ඇතැයි පොලීසිය කියයි.