ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් ඔහු පරීක්ෂා කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා නියෝග කළේය.
ඔහු සනීපයෙන් සිටින බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සිට ඔහු උසාවියට රැගෙන එනු ලැබීය.










