ඇමැති පුත් මාලක බාරවෙයි?
හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වා මහාතාගේ පුත් මාලක සිල්වා අද කොම්පඤ්ඤ වීදිය පොලිසීයට බාරවන බවට තොරතුරු ඇතත් එය නිල වශයෙන් දැනුම් දි නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි

