ඇමැති පාඨලි චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ නියෝයින් පිරිසක් සමඟ ධර්ගා නගරය ආසන්නයේ පිහිටි පතිරාජගොඩ ගමට ගියේය.
පසුගිය 15 වැනි දා එහි වු ගැටුම්වලින් හානියට පත් වු පන්සල් නිවාස හා වෙළද සල් පරික්ෂා බැලුවේය.
අන්තවාදී කණ්ඩායම් හා ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් මේ ප්‍රශ්නය අනතර්ජාතික තලයට රැගෙන යාමට කුමන්ත්‍රණය කරන බව ඇමැති කියයි.
පතිරාජගොඩ සිංහල බෞද්ධයන් වැඩි වශයෙන් ජීවත් වන ගමක් බවත් මුස්ලිම්වරුනට සාමකාමීව ජීවත්වීමට ඉඩ නොදෙතියි මුස්ලිම් අන්තවාදීන් පවසන බවත් ඇමැති පවසයි.
ඇමෙරිකාව උත්සාහ කරනුයේ අලුත්ගම සිද්ධිය විකෘති කැර ඇෆ්ගනිස්ථානයේ කළ වරද ශ්‍රී ලංකාවේ ද කිරීමට යැයි රණවක මහතා සදහන් කරයි.
ඡායාරූප - ජාතික හෙළ උරුමය
ධර්ගා නගරය අද (ඡායාරූප තුසිත ද සිල්වා)
.jpg)
බේරුවල නගරය අද

