ඇමැති දෙන්නා එපාලූ


ලංකා ගුරු සේවා සංගමය මගින් අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ගෙදර යවන ලෙස ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් සහ අත්පති‍්‍රකා බෙදීමක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.