ඇමැති කුරේ රිය අනතුරක


සුළු බෝග අපනයන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම බලංගොඩ මොරකැටියේදී රිය අනතුරකට ලක් විය. ඔහු ගමන් කළ මෝටර්රථය පාරෙන් ඉවතට පැනීමෙන් සුළු තුවාල ලද ඇමැති හා රියැදුරා බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබූහ.