ඇමරිකාව ලන්ඩන් ඔලිම්පික් ශූරතාව දිනයි
ඇමරිකාව රන් පදක්කම් 46 ක් දිනාගනිින් අද (12) අවසන් වූ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට සමත්විය. රන් පදක්කම් 38 දිනූ චීනයට අනු ශූරතාව හිමිවිය. සත්කාරක බි‍්‍රත්‍යානය තෙවැනි ස්ථානයට පත්විය.
ඇමරිකාව රන් පදක්කම් 46 ක්, රිදි පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් සමගින් සමස්ත පදක්කම් 104 ක් දිනාගැනීමට සමත් විය.

