ඇමති ආරක්ෂකයන් දෙදෙනාට ඇප
කොළඹ කොටුවේ රාත්‍රී මෝටර් රේස් තරඟය අවස්ථාවේ බීමතින් පැමිණ පොලිසියේ රාජකාරිවලට බව කියන ඇමති ආරක්ෂන අංශයේ දෙදෙනකු ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
ධමික සඳරුවන් සහ වසන්ත පෙරේරා යන සැකකරුවන්ට රුපියල් 50,000ක ශරීර ඇප දෙන බැගින් නියම කළේය.

