ඇමති ආතාවුද ගණන්කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවතට


කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වූ  ආතාවුද සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා, කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා විසින් මීට සුළු මොහතකට පෙර ඉන් ඉවත් කරනු ලැබීය.