පිටකොටුවේ වෙළෙන්දකුගෙන් ඇපල් ගැනීමට රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකුගේ ඉණේ තිබි තවත් එවැනි නෝට්ටු නවයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ඔහු පවසනුයේ ජා ඇළ පුද්ගලයකුගෙන් මේ මුදල් නෝට්ටු ලැබුණු බවයි.