ඇඳුම් මාරු කරද්දී පින්තූර අරන්


ගම්පහ කප්රුක රෙදි පිළි ආයතනයේ ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) ඝාතනයට හේතුව එම සාප්පුවේ ඇඳුම් ඇඳ හරිවැරිද බලන කාමරයේ සමීප දර්ශන කැමරාවෙන් ගත් පින්තූර සම්බන්ධ පටලැවිල්ලක් විය හැකි යැයි පොලිසිය කියයි. පසුගිය 6 වැනි දා ඔහු මරා දැමිණි. ‘පිට්ඕන්‘ කාමරයේ කැමරාවෙන් ගත් කාන්තාවක බිය ගන්වා ඇය අයතා වැඩට යොදාගත් දෙදෙනකු ගැන ද පොලිසියට තොරතුරු ලැබී ඇත.