ඇඟළුම් බසය පෙරැළී තිස් දෙකක් රෝහලේ


කොළඹ හැටන් පාරේ කඩවලදී ඇඟළුම් සේවකයන් රැගත් පෞද්ගලික බසයක් අඩි තිහක ප‍්‍රපාතයකට පෙරැලී එහි සිටි තිස් දෙදෙනකු තුවාල ලබා ගිනිගත්හේන . සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළු කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි. ඉන් 26 ක් කාන්තාවෝයි.