ආසිරි පතා ගංගාරාමෙට මහා පිරිස්


නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා කෙළඹ හුණුපිටියේ ගංගාරාමයට අද (1) බොහෝ පිරිස් ආහ. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ හැමටම පිරිත් නූලක් හා තුටු පඬුරු බෙදා දුන්හ. විවිධ වයස් හි පිරිස් සුදු ඇඳුමින් සැරැසී මහා දිග පෝලිම්වල සිටියහ. බෝහෝ දෙනා ඇත තෙල් මල් පහන් ද විය.