ආසාදිතයන් තවත් 914ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත්  914 අද දින වාර්තා වන අතර අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන  2796 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ කියයි.  

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,83,274 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.