ආසන පටිය ජීවිත තුනක් බේරයි By None // 2012 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලක් එංගලන්තයේ ජීවත් වූ යුවළක් සිය අතදරුවාද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී වෙනිවැල්කොළ අසලදී කාරය අනතුරකට ලක්වී පියා පමණක් සුළු තුවාල ලැබීය. අත දරුවාත් මවත් තුවාල නොලබා බේරුණි. වාහනයට බරපතල හානි සිදුවුවත් එහි සිටි අයගේ ජීවිත බේරී ඇත්තේ ආසන පටි පැළඳ සිටි නිසා යැයි පොලිසිය කියයි. අද උදේ හයේ සිට සවස් වන විට මෙම මාර්ගයේ අනතුරු හතරක් සිදුවිය. එහෙත් කිසිවකුටත් තුවාල නොවීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත