(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .
පෞද්ගලික හේතූන් මත ආශ මාරසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.