ආවේ රෝහලට - ගියේ පාමසියට
සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල්වලට පමණක් නිකුත් කරන ශල්‍ය අත් වැසුම් තොගයක් මහනුවර පාමසියකින් සොයාගත් බව සෞඛ්‍ය නිලධරයෝ කියති. මේ අත් වැසුම්වල රාජ්‍ය ලාංඡනය ද මකා දමා තිබිණි. මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.ජී.කේ. දිසානායක මහතාට ලැබුණු තොරතුරකින් පසුව වැටැලීම කැරිණි.

