ආරුගම්බේ මාළු මැරේ


මාස තුනක නියඟයෙන් පොතුවිල් ආරුගම්බේ කලපුව අඩකින් පමණ සිඳී යෑමත් සමග එහි අඟුළුවන්, ගොඩයන් හා කොරළි විශාල වශයෙන් මැරී පළාතම ගඳ ගසති. මෙම මාළු ආහාරයට නොගන්නැයි පළාතේ ජනතාවට උපදෙස් දෙයි.