ආරච්චිකට්ටුව විද්‍යාලය ජලයෙන් යටවේ


පවතින දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පුත්තලම දිස්ත‍්‍රික්කයට ද බලපෑම් එල්ල වී ඇත. ආරච්චිකට්ටුව රජයේ විද්‍යාලය ද ජලයෙන් යට විය.