ආරච්චිකට්ටුව ප්‍රා සභාපති බාරවේ


ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙක් මාරවිල පොලීසියට මින් මද වේලාවකට පෙර බාර වුහ.

හලාවත කොළඹ පෞද්ගලික බස් වර්ජනයේ යෙදුණු පුද්ගලයන් තිදෙනකුට පහර දුන්නැයි ප්‍රශ්න කිරීම සදහා මේ දෙදනා පොලීසියට අවශ්‍යව තිබිණි.

වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.