ආයුර්වේද සේවකයෝ වීදි බසිති By None // 2012 අගෝ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිළ ඇඳුම් දීමනාව, උසස් වීම් හා සෞඛ්‍ය කර්ය සාහායක නිල නාමය වහා දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සාත්තු සේවකයෝ රෝහල ඉදිරිපිට දී අද උද්ඝෝෂනයක් කළහ. සමස්ත ලංකා සුව සේවා සංගමය මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත