ආබාධිත රණවිරු එඩිය හරි ඉහළයි By None // 2012 ජුනි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලිය යක්කල රණවිරු ඇපරල්හිදී පැවැත්විණි. අබාධිත සෙබළුන්ගේ කිලෝමීටර් 22ක් දුර රෝද පුටු ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය කෝප්‍රල් සමන් කුමාර ද, දෙවන ස්ථානය ස.සෙ සුමිත් කරුණාරත්න ද, තෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් එච් එම් රත්නායක දිනාගත්හ. කිලෝ මීටර් 44ක් දුර ආබාධිත සෙබළුන්ගේ බයිසිකල් ධාවන තරඟයෙන් කෝප්‍රල් ඩබ්.ජේ පුෂ්පකුමාර පළවන ස්ථානය ද, සා.සෙ එම් පී එස් එස් පුෂ්පකුමාර දෙවන ස්ථානය ද, ලාන්ස් කෝප්‍රල් ආර් පී එස් කේ වීරසිංහ තුන්වන ස්ථානයද දිනා ගැනීමට සමත් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත