ආපු නැකත හරි නෑ


මන්නාරමේ පදිංචිව සිට 2004 දී බෝට්ටු මගින් අනවසරයෙන් ඉන්දියාවට පලා ගිය එකම පවුලේ පස් දෙනකු නැවත ලංකාවට එද්දී අද (23) උදේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.