ආපදා කළමනාකරණ අංශයට පරණ ලොක්කාම යළි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි යළි පත්කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
සති කිහිපයක් තිස්සේ හිස්ව පැවැති එම ධූරය සදහා සුදුසුකම් සහිත නිලධරයකු අයැදුම් නොකිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කැර ඇත.

