ආඳාගේ දිග අඩි පහයි


දේවහුව ජලාශයේ ඉතිරී වී තුබූ වතුර ටික ද සිඳී ගිය පසුව මිනිසුන් තරමට උසැති ආඳන් අල්ලා ගැනීමට ධීවරයෝ සමත්වෙති. හුංගන්, මගුරන්, ලූලන් මෙන්ම තිලාපියාද සොයා වැවට බොහෝ දෙනෙක් බැස සිටිති. මාළු කිලෝව රුපියල් 100-150 අතර මිලකට අළෙවි වෙයි.