ආනන්දේ මිහිඳු පෙරහර ආනන්ද ජනකයි By None // 2012 ජුනි 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ ආනන්ද විදුහලේ ප‍්‍රාථමික අංශය වාර්ෂිකව සංවිධානය කරන මිහිඳු මහා පෙරහර අද උදෑසන වීදි සංචාරය කළේය. ප‍්‍රාථමික අංශයේ සිසුහු විවිධ නර්ථන අංග ඉදිරිපත් කළහ. විදුහල්පති එම්. එල්. ඞී. ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාථමික අංශ ප‍්‍රධානී ඩල්සි ප‍්‍රනාන්දු මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරහරක්ද පැවැත්විණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත