ආදරය කරන්න ගිහින් මිනිහෙක් අමාරුවේ වැටේ


කොල්ලුපිටියේ හෝටලයක තරුණ සේවිකාවකට ආදරය කරන බවට තොරතෝංචියක් නැතිව දුරකතන ඇමැතුම් දුන් බව කියන නාඳුනන පුද්ගලයකු අත්අඩංගුවටම ගැනීමට කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ අරඹයි. එම සේවිකාවකගේ පැමිණිල්ල අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේ එම දුරකතන ඇමැතුම් පිළිබඳව තොරතුරු පොලිසියට දෙන්නැයි දුරකතන සමාගම් පහකට නියෝග කෙළේය.