රජයේ නියමිත සිල්ලර මිලට වඩා සහල්වල තොග මිල ඉහළ ගොස් ඇති හෙයින් තමන් සහල් විකිණිම තාවකාලික නවතා ඇමු බව පොළොන්නරුවේ බෝහෝ සිල්ලර වෙළෙන්දෝ කියති.
නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 68 ක් වුවද එම සහල් කිලෝවක තොග මිල රුපියල් 75 ක් 77 ක් පමණ වන බවද ඔවුහු උදාහරණ ලෙස දක්වති.

